(ජී ඩබ්ලිව් කේප්‍රේමතිලක ද සිල්වා)
සමෘද්ධි සංවර්ධන නිලධාරියකුට බැන තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් ගාල්ල වෙල්සන් පුර 47 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව ගාල්ල පොලිසිය කියයි.
ගාල්ල වැලිවත්ත සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයා රජයෙන් ලබා දෙන ලද ආධාර සමෘද්ධි ප්‍රතිලාභීන්ට බෙදා හැරීමට යාමේදී සැකකරු ඒ සඳහා අවහිර කොට සමෘද්ධි නිලධාරීවරයාට තර්ජනය කළ ඇති බව පොලිසිය කීය
සැකකරු ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ගාල්ල පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd