IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


පොළොන්නරුවේ ගැබිනි මව්වරුන්ට සේවය අඛණ්ඩවම

(ක.ග.කරුණාරත්න )

පොළොන්නරුව දිස්ත‍්‍රික්කය තුල වෙසෙන ගැබිනි මව්වරුන් සහ දරුවන් සම්බන්‍ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ  සහ  පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන්ගේ ක්‍ෂත‍්‍ර රාජකාරී  සිරිත් පරිදි අඛණ්ඩව සිදු කෙරෙන බව පොළොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, වෛද්‍ය සරත් ජයසිංහ මහතා අද(29) පැවැසීය.

නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය මගින් ඇඳිරි නීතිය පනවා තිබෙන කාලසීමාවේ සහ ඉන් බැහැරව ගැබිණි මව්වරුන් සහ දරුවන් සඳහා සෞඛ්‍ය සේවාවන් සැපයීම ගෙන් ගෙට ගොස් සිදු කරන ලෙස අදාල නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බවද ඒ මහතා කීය.


ඒ අනුව පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් තමන්කඩුව,වැලිකන්ද,දිඹුලාගල,අරලගංවිල,මැදිරිගිරිය,හිඟුරක්ගොඩ,ලංකාපුර සහ බකමූණ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 08 තුලම එම වැඩ පිළිවෙල ක‍්‍රියාත්මක යැයිද වෛද්‍ය ජයසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.
 



අදහස් (0)

පොළොන්නරුවේ ගැබිනි මව්වරුන්ට සේවය අඛණ්ඩවම

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31756 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14215 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11141 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 211 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1146 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site