IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ගිංගඟේ ගිලුණු දෙදරුපියාගේ සිරුර හමුවෙයි

( පියරත්න ජයවික්‍රම සහ  උඩුගම රවී ලියනගේ )

ඇදිරි නිතිය බලපැවැත්වෙන කාලයේ දී  මත්පැන් ගිංගගේ දියනෑමට ගිය 60 හැවිරිදි දෙදරු පියෙකුගේ මළ සිරුර මීට ටික වෙලාවට පෙර සොයාගත් බව නෙළුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නෙළුව හප්පිටිය පල්ලහේන වත්තේ පදිංචි සිවා නමැති ද්‍රවිඩ කම්කරුවෙකි.

 ගිංගගේ අඩි 20 ක් පමණ ගැඹුරැති පතුළක සිර වී  තිබී සිරුර සොයාගෙන ඇත.

මාදුගැට හදිසි මරණ පරීක්ෂක සිරිපාල ගමගේ මහතා මේ වනවිට හදිසි මරණ පරීක්ෂණය පවත්වමින් සිටී.

සිද්ධිය පිළිබඳව නෙළුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ගිංගඟේ ගිලුණු දෙදරුපියාගේ සිරුර හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31756 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14215 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11141 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 211 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1146 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site