(උපාලි රණවීර)
ඇඳිරිනීතිය කාලසීමාවේ හෙරෝයින් ජාවාරම් නිරතව වූ පුද්ගලයෙකු හෙරෝයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200 ක් සමඟ දෙකටන දී අත්අඩංගුවට ගත්බව දොම්පේ පොලිසිය කියයි.
33 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු හෙරෝයින් තොග වශයෙන් අලෙවි කිරීමේ නිරතවන අයෙකු බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
දෙකටන ප්‍රදේශයේ වෙන්දේසි ඉඩමක පදිංචිව සිට මෙම ජාවාරම සිදුකරන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd