IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


‘සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකයේ ඉහළට ගන්නවා‘


(නිමල කොඩිතුවක්කු)


සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකයේ ප‍්‍රමුඛතම අංශයක් බවට පත් කිරීමට කටයුතු කරන බවත් ඒ සදහා අවශ්‍ය සැළසුම් ක‍්‍රියාත්මක බවත්  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී පැවසීය.


සංචාරක කර්මාන්තයේ නව ප‍්‍රවණතා හඳුනා ගනිමින් අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය කටයුතු කරන බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.


අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයේ පැවති හෝටල් සංසදයේ 53 වන  වාර්ෂික සමුළුවේ  ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.


එහිදී අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.


    ‘‘අපි සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකයේ ප‍්‍රමුඛතම අංශයක් බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ වෙනුවෙන් සැලසුම් සකස් කර තිබෙනවා. ඇතැම් සැලසුම් දැනටමත් කි‍්‍රයාවට නංවා තිබෙනවා. 


අපනයන ආර්ථිකයක් නිර්මාණය කිරීම අවශ්‍ය වී තිබෙනවා. අපි ඒ සඳහා කටයුතු කරමින් සිටිනවා. එතකොට අපිට තියෙන්නේ මොනවද නැද්ද කියලා අවබෝධයක් තිබිය යුතුයි. එසේ බලද්දි අපට සංචාරක කර්මාන්තය තිබෙනවා. අපි කොහොමද සංචාරක කර්මාන්තය කළමනාකරණය කරන්නේ ? අපේ ප‍්‍රවේශය කුමක් විය යුතු ද ? ඔක්කොටම කලින් අපි මේ රටට මිනිස්සු ගෙන්වා ගත යුතුයි. 



අදහස් (0)

‘සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකයේ ඉහළට ගන්නවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1156 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1161 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site