IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


‘වැඩිකල් නොගොස් මැතිසබේ 2/3 බලය පෙන්වනවා’

නිමල කොඩිතුවක්කු

 

වැඩිකල් නොගොස් පාර්ලිමේන්තුව තුළ 150 ක් හෙවත් තුනෙන් දෙකක බලය පෙන්වීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා අද (20) පැවසීය.

රාංජපක්ෂ මහතාගේ ඊනියා ආණ්ඩුව පිළිබඳ කළකිරුණූ බොහෝ පිරිස තම කණ්ඩායම වටා එක් රැස් වන බවද මහලේකම්වරයා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා මෙසේ ද කීවේය.

ප්‍රජාතන්ත්‍ර විරෝධීව, පාර්ලිමේන්තු දේපල වලට හානි කරමින් අද ඒකාබද්ධයේ මන්ත්‍රී කණ්ඩායම හැසිරෙමින් සිටිනවා.

අමාත්‍යංශ ලේකම්වරයා ඇතුලු රාජ්‍ය යාන්ත්‍රණයට අපි කැනඩා මුදල් සම්බන්ධයෙන් හෝ යම් යම් දේවලට අත්සන් කිරිමේ දී ඒ වගකීම ඔබ තමන් ගත යුතුයි.

ඡායාරූප - එස්.කොඩිකාර

 



අදහස් (0)

‘වැඩිකල් නොගොස් මැතිසබේ 2/3 බලය පෙන්වනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1169 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site