IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘රටට - ජාතියට - පරිසරයට ගරු කරන පුද්ගලයෙක් ජනාධිපති ලෙස තෝරා ගතයුතුයි‘‘

(චමිල් රූපසිංහ)

රට,ජාතිය ,ආගම ,සිරිත් විරිත් සහ පරිසරයට ගරු කරන පුද්ගලයෙක් ජනාධිපති ලෙස පත්විය යුතු බවත් මෙම ප්‍රතිපත්ති වලට ගරු කරණ පුද්ගලයෙකු තෝරාපත් කරගැනීමට ජනතාව 16 වැනිදාට තීරණයක් ගතයුතු බවත් ශ්‍රී ලංකාවේ ආදිවාසි නායක විශ්ව කිර්ති ඌරුවරිගේ වනින්ල ඇත්තන් පැවසීය.

ආදිවාසි නායකයා මේ බව පැවැසුවේ  අද (07) විජයග්‍රාහි ජාතික සංවිධානයේ සභාපති ඇතුලු පිරිසක් ආදිවාසි නායකයා හමු වූ අවස්ථාවේදීය.

එහිදී ආදිවාසි නායකයා මෙසේ පැවැසීය.

      ‘‘ජනාධිපතිවරණයේ රැස්වීම් හැමතැනම තියෙනවා. ඒවට ජනතාව එනව. ඒ සහභාගීත්වය විතරයි.  ඒ ජනතාව ඒවට සහභාගිවන ක්‍රම තියෙනවා. හැම පක්ෂයකම ක්‍රම තියෙනව ජනතාව ඒවට සහභාගි කරවගන්න. නමුත් ඒ අයගෙ හිත තුළ තියෙන දේ තවම අවබෝධ කරගෙන නෑ.ඒක  තීරණය වෙන්නේ 16 දා පවත්වන මැතිවරණයෙන් මේ රටට ගැලපෙන්නේ කවුද කියා තේරුම් ගන්න පුළුවන්‘‘ යැයි ආදිවාසි නායකයා පවැසීය.

 

 

 



අදහස් (0)

‘‘රටට - ජාතියට - පරිසරයට ගරු කරන පුද්ගලයෙක් ජනාධිපති ලෙස තෝරා ගතයුතුයි‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site