IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මාසයක් පුරා චිත්‍ර ප්‍රදර්ශයක් කොළඹ දී

ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය සිය ප්‍රදර්ශන මාලාවේ තවත් එක් සුවිශේෂි ප්‍රදර්ශනයක් කොළඹ දී ආරම්භ කළේය. 

“සේද මාවත ඔස්සේ තරුණ ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප අත්දැකීමක්” ලෙස නම් කර ඇති එම ඡායාරූප ප්‍රදර්ශනය පුරා මසක් තිස්සේ ශ්‍රී ලාංකික ඔබට නොමිලේම නැරඹීය හැකිය.

මෙම ඡායාරූප ප්‍රදර්ශණය දිනපතා උදෑසන 9.00 සිට පස්වරු 4.00 දක්වා විවෘත කර ඇත.

එක් තීරයක්, එක් මාර්ගයක් යන සුවිශේෂි සංකල්පය හා සබඳව සිටින රටවල, තරුණ ඡායාරූප ශිල්පින් රැසක් මේ තරගාවලියට ඉදිරිපත් වූ අතර ඉන් ජයග්‍රාහී ඡායාරූප ද ප්‍රදර්ශනයට එක්ව තිබේ.


(නිමල කොඩිතුවක්කු)



අදහස් (0)

මාසයක් පුරා චිත්‍ර ප්‍රදර්ශයක් කොළඹ දී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site