IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


‘‘මඩවලින් නොව මතවාදීව ඡන්ද සටන මෙහෙයවන්න‘‘

(ජයන්ත සමරකෝන්)
 
සුදු වෑන් ගැන රාජිත සේනාරත්න මහතා රඟදැක්වූ නාටකය පිළිබඳව පුදුමවිය යුතු නොවන්නේ, රාක්ෂයින්ගෙන් බණ අසන්නට මේ රටේ ජනතාව සූදානම් නැති නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද(11) පැවසීය.

 
ආණ්ඩුවේ මඩ ප්‍රචාර, අවලාද හමුවේ නෙලුම් පොහොට්ටුව මඩ කඩිතිවල තව තවත් පිපෙන බවද, මේ හේතුවෙන්ම ආණ්ඩුවේ අවසාන උත්සාහයත් පරාජය වීම නොවැළැක්විය හැකි බවද මන්ත්‍රීවරයා කීවේ අද ඇතුල් කෝට්ටේ වියත්මග කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, මඩවලින් නොව මතවාදීව ඡන්ද සටන මෙහෙයවන ලෙසට සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියේය.

 



අදහස් (0)

‘‘මඩවලින් නොව මතවාදීව ඡන්ද සටන මෙහෙයවන්න‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 306 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2126 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1616 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site