IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


දේශපාලනඥයින් - විද්‍යාඥයින් අතර වෙනස පැහැදිලියි


(විනීතා එම් ගමගේ)


පුද්ගලෙයකු තූල තිබිය යුතු තැන්පත් බව, ඉවසීම, වැදගත් බව හා සදාචාරාත්මක බවින් බැහැර වී දේශපාලනය කරන්නන් දේශපාලඥයින් යැයි හඳුන්වන්නට නොහැකි යැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 


විද්‍යාඥයින් හා දේශපාලඥයින් අතර ඇති වෙනස මේ දිනවල ඉතා හොඳින් පැහැදිලිව පෙනෙන්නේ යැයි ද ජනාධිපතිවරයා කියා සිටියේය.  


විද්‍යාඥයින් තුළ ඇති තැන්පත් බව, සදාචාරාත්මක බව, බුද්ධිය, පරිනත බව, විනය ගරුක බව මානුෂිකත්වය ඔවුන් ගේ චරිත ලක්ෂණ පෙන්වන කැඩපත බව කී සිරිසේන මහතා එය  ඕනැම කෙනෙකුට දැකිය හැකි යැයි ද කීය.   


දේශපාලනය කරන හැම කෙනෙක් ම දේශපාලඥයෙක් දැයි ප‍්‍රශ්නයක් මතුවන්නේ යැයි කී ජනාධිපතිවරයා විද්‍යාඥයා හා දේශපාලඥයා අතර වෙනස  බලද්දී සැබෑ දේශපාලඥයා කවුදැයි පොදු ජනතාව මනසින් තේරුම් ගෙන ඇතැයි තමන් සිතන්නේ යැයි ද කියා සිටියේය. 


ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවැති විද්‍යාත්මක පර්යේෂණ සඳහා වන ජනාධිපති සම්මාන පිරිනැමීමේ ජාතික උත්සවයේ දී පැමිණ සිටි විද්‍යාඥයින් අමතමිනි



අදහස් (2)

දේශපාලනඥයින් - විද්‍යාඥයින් අතර වෙනස පැහැදිලියි

එරික් Monday, 19 November 2018 11:15 AM

මෙයා මේ මොනවද කියවන්නේ?

:       0       1

NImal Monday, 19 November 2018 11:23 AM

ඔබතුමාගේ කට්ටිය මේ පහුගිය දින කීපය තුල පාර්ලිමේන්තුවේදී අපිට සදාචාරය, හික්මීම, යහපත් හැසිරීම, බුද්ධිය, පරිණතකම සදාචාරාත්මකකම ගැන අනන්තවත් උදාහරණ පෙන්නලා දුන්නනේ..? අපිට තවත් මොකටද ඒ ගැන කියා දෙන්නේ...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1169 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site