(නිමල කොඩිතුවක්කු)
උසස් පෙළ සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට රජය ගත් තීරණය සිදු නොවිය යුත්තක් බව හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා මුදල් වෙන්කර ඇති බවත් පැවසූ ඒ මහතා එම ටැබ් පරිගණක මේ වනවිට නිෂ්පාදනය වෙමින් පවතින බවත් සඳහන් කළේය.
අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් පසුගිය රජය බොහෝ සැලසුම් සකස් කළ බවත් උසස් පෙළ සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම එහි මූලික වැඩසටහනක් බවත් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවැසීය.
ළඟම පාසල හොඳම පාසල සුරක්ෂා රක්ෂණය, නිල ඇදුම් සඳහා වවුචර් පත් ප‍්‍රදානය කිරීම , වසර 13ක අධ්‍යාපනය අනිවාර්ය කිරීම, පුහුණු ගුරුවරුන් බඳවා ගැනීම ඇතුළු වැඩසටහන් රැසක් යහපාලන රජය මගින් සිදුකළ බවත් ඔහු කියා සිටියේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ටැබ් ලබාදීම අත්හිටුවීමට ගත් තීරණයට අකිලගේ නොසතුට