IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කුමන දේශගුණයක් තිබුණත් විදුලිය කපන්නේ නැති බව රවී කියයි

(අංජුල මහික වීරරත්න)
 
කුමන දේශගුණික තත්ත්වයක් යටතේ වුවද විදුලිබල කප්පාදුවක් නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
 
පවතින කාලගුණික තත්ත්වය යටතේ දිනකට විදුලි බල්බ දෙකක් නිවා දැමීම තුළින් මෙගාවොට් 100ක ධාරිතාවක් ඉතිරි කරගැනීමට හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා අරපරිස්සමින් විදුලිය පාවිච්චි කිරීම සියලු අර්බුදවලට විසඳුම බවද කියාසිටියේය.
 
අධික විදුලි ඉල්ලුම සහ බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වැස්ස අඩුවීම විදුලිබල හිඟයට ප්‍රධාන හේතුව වී ඇතැයිද එසේ වුවත් කිසිදු ආකාරයකට විදුලිය කප්පාදු කිරීමට අදහසක් නැතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
පුරා වසර 10ක් මුළුල්ලේ විදුලි අවශ්‍යතාවට සරිලන විදුලි ජනන පද්ධති නිර්මාණය නොකිරීම වත්මන් තත්ත්වයට හේතුවක් බවද අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

කුමන දේශගුණයක් තිබුණත් විදුලිය කපන්නේ නැති බව රවී කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site