IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


එජාපෙ ට සහය දීමට ටීඑන් ඒ සුදානම් බව දිගම්බරන් කියයි

 (අංජුල මහික වීරරත්න )


එක්සත් ජාතික පෙරමුණේ නායක  රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පුර්ණ සහය දෙන බව  දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පලනි දිගම්බරන් මහතා පැවසීය.


ලබන බදාදා (12) රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ  කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමමට නියමිතය. 


‘රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරිමේ යෝජනාවට අනිවාර්යයෙන්ම  සහය දෙනවා. අප ඒකමතිකව ඒ මතයේ ඉන්නවා. අපට ප්‍රතිපත්තියක් තිබෙනවා.‘  යැයි පලනි දිගම්බරන් මහතා පැවසීය.


කොළඹ අරලියගහ මන්දිරයේදී    පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීයකු  නැඟු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින්  දිගම්බරන් මහතා මේ බව සඳහන් කළේය.


 මෙම මාධ්‍ය හමුවට සහභාගී වු පාර්ලිමේන්තු මන්ත්‍රි වි රාධ ක්‍රිෂ්ණන් මහතා  පැවසුයේ  රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කිරීම සඳහා  තමා ඡන්දය දෙන බවයි. 



අදහස් (0)

එජාපෙ ට සහය දීමට ටීඑන් ඒ සුදානම් බව දිගම්බරන් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1196 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1191 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 437 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site