(නාලක සංජීව දහනායක)
කඩාවැටෙන රුපියල ශක්තිමත් කිරීමට ආනයන සීමා කිරීමට රජය ගෙන ඇති තීරණය අතීසාරයට අමුඩය ගැසීමක් වැනි යැයි කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (16) පැවසීය.
ආනයන සීමා කිරීමේ තීන්දුවට මුවාවී සීමාවකින් තොරව සියලූම භාණ්ඩ හා සේවා රටතුළට ගලාඒමට ඉඩ සැළැස්වීම රජයේ ප‍්‍රතිපත්තිය වී තිබෙන බව සඳහන් කළ මන්ත‍්‍රීවරයා වර්තමාන ආණ්ඩුව සුනාමිය මෙන් ජනතාව හූරගෙන කන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරමින් සිටින බවද සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචි බොරැල්ල, වජිරාඝ්‍රම විහාරයේදී අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd