
රොහාන් පල්ලෙවත්ත
ව්‍යාපාරිකයෙකි.
කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ ආදී සිසුවෙකි.
ඉංග්‍රීසි භාෂාව පිළිබඳව කැලණි විශ්ව විද්‍යාලයේ ගෞරව උපාධික් හා කලමණාකරණය පිළිබඳව පශ්චාත් උපාධියක්ද ඇත.ලන්නීඩන්තී බෝල්ටන් විශ් විද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබා තිබේ. නීතීඥයෙකි.
ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd