IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


වරදාන වරප්‍රසාද නම්බුනාම දේශපානයේ දී සැළකිල්ලට ගන්නේ නෑ

(යොහාන් බාසුර)

දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය තේනුක විදානගමගේ  මහතා පැවසීය.

එදත් අදත් හෙටත් දේශපාලන ජිවිත විශ්වාස කර ආශිර්වාද කරන ජනතාව සංඛ්‍යාව කොමණ වුවද ඔවුන් සමඟ දේශපාලන කරන බව කී තේනුක විදානගමගේ  මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ වසර 15 ක කාලයක් ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් කරන බව ද සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ 2010 වසරේ දේශපාලන ආරම්භ කළ දිනයේ සිට ජයග්‍රහණයන් සම පරාජයන් විද දරාගත් බවත් මෙරට ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විජයග්‍රහණයට ඔසවා තබන විට, ජනතාව ප්‍රතික්ෂේප කරන විට එය සමසේ විඳදරාගැනීමේ ශක්තිය තිබූ බවත් හිටපු අමාත්‍යවරයා කීය.



අදහස් (13)

වරදාන වරප්‍රසාද නම්බුනාම දේශපානයේ දී සැළකිල්ලට ගන්නේ නෑ

Perera Monday, 11 November 2024 11:45 AM

දැන්ද ඕවා කියන්න මතක් වුණේ...?

:       6       105

maalaka Monday, 11 November 2024 12:39 PM

මොනවද අතේ ඔච්චර දාගෙන ඉන්නේ? බලේට එන්න මතුරපුවාද?

:       4       98

කර්තෘ Monday, 11 November 2024 06:10 PM

මේවා දාන්නේ නෂ්ට කාමය නැතිකර ගන්නනේ. මේ ගොල්ලන්ට මේවා දාන්නේ නැතිව " මොනවත් "කරගන්න බැහැ .. පණ නැහැ.

:       0       2

janahithaSunday, 17 November 2024 09:16 AM

මහින්ද මහත්තයා දුන්නා ඇට බෝල...!

:       0       13

Kamal Koyrala Monday, 11 November 2024 04:10 PM

අත්වලින් පේනවා ඉන්දියන් බිත්තර කොහොමද කියලා...? වෙළඳ ඇමැති නේ.. නේ.

:       0       2

ගමේ එකාලා Monday, 11 November 2024 04:51 PM

දැනුයි නින්දෙන් නැගිටලා තියෙන්නේ? මහින්දගේ දේශපාලනේ ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බොරු, රැවටිලි, කපටි කයිරාටිකකම්, දූෂණ, නාස්තිය, බල තණ්හාව වෙනුවෙන් නොකරපු දෙයක් නැහැ.

:       0       3

Upul Indrajith Monday, 11 November 2024 05:17 PM

බැලූ බැල්මටම තේරෙනවා දිවේ නොගෑවෙන්න බොරු කියනවා මිනිස්සු රවටන්න.

:       0       3

පොඩිඑකා Monday, 11 November 2024 08:46 PM

අතේ දාං ඉන්නෙ "මලදාන".

:       0       2

TOO LATE Thursday, 14 November 2024 08:56 AM

ඉතාම පරක්කුයි

:       0       28

[email protected] Friday, 15 November 2024 05:27 PM

ඉතා හොදයි ජනතාවට සේවයක් කරන්න බලන්න වැටුණු වලෙන් ගොඩ ගන්න

:       2       6

pakeer Friday, 15 November 2024 11:45 PM

මෙයාගේ හැටි... හොඳට පේනවා ජනතාවට සේවය කරලා කියලා...

:       0       8

piyal Sunday, 17 November 2024 05:51 PM

ඇඳන් ඉන්න විදියෙන්ම පේනවා සම්ප්‍රදායික ගොබ්බ දේශපාලකයෙක් කියලා. දැන් පරණ යුගය ඉවරයි...

:       0       15

[email protected] Friday, 22 November 2024 07:54 AM

බැටළු හම් පොරවන් ඉන්න නරි..., දන්න මිනිස්සු ඉන්නවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 240 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16087 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 582 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site