(නිමල කොඩිතුවක්කු)
 
යුද්ධයෙන් සහ ව්‍යස්ථාවෙන් බෙදා වෙන්කිරීමට නොහැකි වු රට ජාතීන් අතර ගැටුම් ඇතිකර බෙදා වෙන්කිරීමට විජාතික බලවේග කටයුතු කරන බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා කොළඹදී පැවසීය.
මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කර එවැනි ගැටුම් ඇති නොවන තත්වයට කටයුතු කිරිමට රජය වගබලා ගත යුතුව ඇතැයි ද ඔහු කියා සිටියේය.  
රාජගිරිය පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී ජාතික සංවිධාන එකමුතුව  අද (27) කැඳවූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මෙසේ ද කීය.
‘‘මේ රට අස්ථාවර කිරිමට බෙදා වෙන් කිරිමට විජාතිකයන් විසින් සැලැස්මවල් කීපයක් යොදාගෙන තිබෙනවා. මේ ගැන ජනාධිපතිවරයාත් ප‍්‍රකාශයක් කළා. පහුගිය දිනවල රට තුළ සිදුවු සිදුවිම් එක්ක විජාතික බලවේග  විසින් තමයි මේ රට මෙහෙයවන්නේ කියන එක හොදින්ම පැහැදිලි වුණා.
මේ විජාතිකයන්ට රට බෙදීම  සදහා සැළසුම් කිහිපයක් තිබුණා. රට බෙදිම සඳහා ඔවුන් මුලින්ම ප‍්‍රභාකරන්ව යොදා ගත්තා. 2009 දී යුද ජයග‍්‍රහණයත් එක්ක ඒක සම්පූර්ණයෙන්ම එය ව්‍යාර්ථ වුණා.
  
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1756										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1756										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1444										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1444										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘යුද්ධයෙන් වෙන්කරන්න බැරි වූ රට විජාතික බලවේග වලින් වෙන් කරන්න හදනවා’