IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘ජනාධිපතිවරණයට එකම සුදුස්සා චමල් රාජපක්ෂයි‘

(ජයන්ත සමරකෝන්)


ඊළඟ ජනාධිපතිවරණයට එකම සුදුස්සා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා බවට තමන් දරන මතයේ කිසිදු වෙනසක් නැතැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද(15) පැවසීය.


කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයාගේ අවසන් තීරණයත් සමඟ තමන් සිටින බවද, බොරැල්ල ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේ අද(15) පැවති සාමජවාදී ජනතා පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා සඳහන් කළේය.



අදහස් (15)

‘ජනාධිපතිවරණයට එකම සුදුස්සා චමල් රාජපක්ෂයි‘

MO Monday, 15 October 2018 10:24 AM

කරුණාකර දේශපාලනයෙන් විශ්‍රාම ගිහින් ගෙදර ඉන්න. දැන් ඔබ යල්පැන ඇත.

:       126       261

ලුම්බිණි Tuesday, 16 October 2018 12:33 AM

රාජපක්ෂලා හැර වෙනත් කෙනෙක් මතක් වෙන්නෙම නැද්ද?

:       9       433

rohana Tuesday, 16 October 2018 04:07 AM

ආ මහත්තයෝ ඔයාගේ පක්ෂේ වෙන කවුරුවත් නැද්ද ඕකට දාන්න.

:       0       41

hira Tuesday, 16 October 2018 12:26 PM

චන්ද පදනමක් නැති මෙයා කොහොමද මෙහෙම කියන්නේ. අපිට ඕනේ කොන්ද පනතියෙන,කෙලින් තීරණ ගන්න ,සිංහල ජනතාව ගැන හිතන නායකයෙක්. නැවතත් රුකඩ එපෝ.

:       0       31

sarath Tuesday, 16 October 2018 02:56 PM

මගෙත් මතයේ නම් කිසිම වෙනසක් නැහැ. මම හිතන්නේ මමමයි සුදුස්ස කියල.

:       0       25

vidya Tuesday, 16 October 2018 03:24 PM

එන් එම් පෙරේරා වැනි බුද්දිමතුන් පර්ලිමෙන්ථුඑ කතා කරපු හැටි හැසුරුණු හැටි අපි සියසින් දැකල තියනවා. උත්තරීතර පාර්ලිමේන්තුවේ කුණුහරුප කියන මෙවැනි මිනිසුන් පෙරේරා මහතාගේ කේන්ද්‍රයේ පිලිකන්නටවත් ගන්න වටින්නේ නැහැ.

:       0       57

හිඳුරංගල පාල Wednesday, 17 October 2018 01:09 AM

මන්ත්‍රීතුමා ඔබතුමා හිටපු ජනාධිපතිතුමා සමගම 1970 දි පාර්ලිමෙන්තු පැමිනි අයෙක්නේ.ඉතින් අවුරුදු 50 කට ආසන්න පුහුනුවක් ඇතිනේ.ඇයි එතරම් ජ්‍යෙෂ්ඨ ඔබ චමල්වැනි කණිෂ්ඨ අයෙකු සුදුසුයි කියන්නේ.ඇත්තටම ඔබට පාලනයට දැනුමක් නැද්ද.

:       0       59

asanka Wednesday, 17 October 2018 03:57 AM

ස්ථිර වශයෙන්ම පරාදයි

:       0       15

Priyantha Wednesday, 17 October 2018 04:45 AM

ඔබතුම රටට කරපු වැඩක් කියන්නකෝ ජනාදිපති තෝරන්න කලින්.

:       0       88

Priyantha Wednesday, 17 October 2018 04:45 AM

ඔබතුම රටට කරපු වැඩක් කියන්නකෝ ජනාදිපති තෝරන්න කලින්.

:       0       14

sarth hettiarachchi Wednesday, 17 October 2018 06:05 AM

කතාව සහතික ඇත්ත. චමල් ඉන්දැද්දී මහින්දව ජනාදිපති කොරල රටකට කොරපු විනාසයක් .මලාට පස්සේ පුළුන් පුරවල ඉදිරිපත්කෙරුවත් දිනනවා , රටේ ජනතාව එතරමටම බුද්දිමත් ,

:       0       24

Silva Wednesday, 17 October 2018 06:42 AM

මොනාද මෙයා කියන්නේ. එකම සුදුස්ස චමල්ලු හැබැයි එයා, ඒකාබද්ධ විපක්ෂයේ නායකයාගේ අවසන් තීරණයත් සමඟ තමන් සිටින බවද කියනවා.

:       0       14

charith Wednesday, 17 October 2018 04:57 PM

මොකටද මේ ඡන්ද තිය තිය සුදුස්සා තෝරන්නේ? මෙයාගෙන් අහලා පත්කලානම් ඉවරයිනේ?

:       0       22

athula Wednesday, 17 October 2018 06:39 PM

මුන් වගේ වාමාංශිකයන් ලෝකයටම මහත් අවමානයක් .............

:       0       598

OMG Saturday, 20 October 2018 03:09 PM

ලුම්බිණි - වෙනත් කෙනෙක් මතක් වෙන්නෙම නැද්ද? මතක් වුනත් කියන්නේ නැහැ.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site