(මනෝජ් හර්ෂික)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂක ලෙස යළිත් වරක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වුවහොත් සිරිසේන මහතා පරාජය කිරීම සඳහා කටයුතු කරන බව පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද (13) පැවැසීය.
පසුගිය සමයේ එක්සත් ජාතික පක්ෂයට සිදු වූ සියලූ කෙනෙහිලිකම් සිදු වුයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිසා යැයි ද මන්ත්‍රීවරයා එහිදී කීය.
ගල්ගමුව අන්දරවැව ධීවර සමිති ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ පිළිබඳව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාපයට කෙනෙහිලිකම් සිදු වූයේ ජනාධිපතිවරයා නිසයි