1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
Y විජිත් · 1 hour ago "මේ බලු වර්ගය හරිම කීකරුයි ස්වාමියාට. ඒ වගේමයි ස්වාමියාට විරුද්ධව එන ඕනෑම අභියෝගයකට මුන් බය නැතිව මුහුණ දෙනවා. නිතරම බුරන මේ වර්ගය හඳුන්වන්නේ ' මෝනින් හීරෝ ' කියලයි. නිතරම කෑමට යමක් සොයන මුන්, අහාර දෙන ඕනෑම කෙනෙකුට වලිගය වනන්නේ නැත. හොඳම කෑම දෙන කෙනාට පමණක් නැට්ට වනයි.. කෑම මදි වුනොත් තම ස්වාමියාව වුනත් මරාගෙන කෑමට දක්ෂ මේ වර්ගය ලෝකයේ සෑම තැනකම පාහේ දූෂිත දේශපාලකයින් ඇසුරේ හැදී වැඩි දේශපාලකයත් සමගම මියයයි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හරිම කීකරු බලු පැටව් දෙන්නෙක්....
"මේ බලු වර්ගය හරිම කීකරුයි ස්වාමියාට. ඒ වගේමයි ස්වාමියාට විරුද්ධව එන ඕනෑම අභියෝගයකට මුන් බය නැතිව මුහුණ දෙනවා. නිතරම බුරන මේ වර්ගය හඳුන්වන්නේ ' මෝනින් හීරෝ ' කියලයි. නිතරම කෑමට යමක් සොයන මුන්, අහාර දෙන ඕනෑම කෙනෙකුට වලිගය වනන්නේ නැත. හොඳම කෑම දෙන කෙනාට පමණක් නැට්ට වනයි.. කෑම මදි වුනොත් තම ස්වාමියාව වුනත් මරාගෙන කෑමට දක්ෂ මේ වර්ගය ලෝකයේ සෑම තැනකම පාහේ දූෂිත දේශපාලකයින් ඇසුරේ හැදී වැඩි දේශපාලකයත් සමගම මියයයි.