Y විජිත් · 1 hour ago "ෂ්...ෂ් ..අප්පුහාමි අයියේ.. හිමින් හිමින්.. ඇත්තටම ඉතින් රට වැටුණොත් තමයි. මිනිස්සුන්ව මෝඩයෝ කරලා.. අපිට බලය ගන්න පුළුවන් වෙන්නේ. අපි අවුරුදු 5ක් මේගොල්ලන්ට ඉඩ දුන්නා රට කන්න. ඊගාවට අපි ඉල්ලාගන්නවා ඊළඟ අවුරුදු 5 රට කන්න. ඒ අවුරුදු 5න් පස්සේ ආපහු ඒ ගොල්ලන්ට පාර හදලා දෙනවා. බලයට ඇවිල්ලා අායෙත්..." " ආයෙත් රට කන්න... එහෙම නේද දිනේෂ් මහත්තයෝ...? " " ඔව් ...ඉතිරිවෙලා තිබුනොත් .." Reply 0
Y ranjith · 1 hour ago මේ කාලකන්නි හැම එකාම බලේට කෑදරකමේ දඟලනවා. දෙයියනේ මෙදැයි මේ නාකියෝ හිතපු කාලේ මුන් ඔක්කොම ගිහින් රට හදන්න පුළුවන්... හොරකම් නොකරන අලුත් නායකයින්ව තෝරාගන්න එදා දීලා... Reply 0
COMMENTS
"ෂ්...ෂ් ..අප්පුහාමි අයියේ.. හිමින් හිමින්.. ඇත්තටම ඉතින් රට වැටුණොත් තමයි. මිනිස්සුන්ව මෝඩයෝ කරලා.. අපිට බලය ගන්න පුළුවන් වෙන්නේ. අපි අවුරුදු 5ක් මේගොල්ලන්ට ඉඩ දුන්නා රට කන්න. ඊගාවට අපි ඉල්ලාගන්නවා ඊළඟ අවුරුදු 5 රට කන්න. ඒ අවුරුදු 5න් පස්සේ ආපහු ඒ ගොල්ලන්ට පාර හදලා දෙනවා. බලයට ඇවිල්ලා අායෙත්..." " ආයෙත් රට කන්න... එහෙම නේද දිනේෂ් මහත්තයෝ...? " " ඔව් ...ඉතිරිවෙලා තිබුනොත් .."
මේ කාලකන්නි හැම එකාම බලේට කෑදරකමේ දඟලනවා. දෙයියනේ මෙදැයි මේ නාකියෝ හිතපු කාලේ මුන් ඔක්කොම ගිහින් රට හදන්න පුළුවන්... හොරකම් නොකරන අලුත් නායකයින්ව තෝරාගන්න එදා දීලා...