2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2019.01.30
විජිත් Wednesday, 30 January 2019 07:54 PM
"තල්ලු කලාට මම බය නැහැ....පුලුවන්නම් මගේ කණ අල්ලනවා බලන්න.." " .මේ ... මට පුලුවන්නම් කණ අල්ල අල්ල ඉන්නේ නැහැ. කණ ගලවලා අතටම දෙනවා..හරිද..? ඡන්දෙන් පස්සේ.."
විජිත් Saturday, 02 February 2019 02:13 AM
"සරත්, මට අපහු දෙනවා අර මම දුන්න ' ෆීල්ඩ් මාර්ෂල් මෙඩල් ' එක " " ඒවා කොහෙද මාත් එක්ක, ඔයා දුන්න මල ඉලව්වක් නැහැ. මම දුක් මහන්සිවෙලා හම්බ කර ගත්ත එකක් ඒ මෙඩල් එක..." " ආ එහෙමද..? එහෙනම් බලාගන්න, මගේ ගාව ඒවා තවත් දෙක තුනක් තියෙනවා.. ඉතිරි ඒවා හමුදා ප්‍රධානීන්ටත් ඒවා දෙනවා.." " මේ.., ෆීල්ඩ් මාර්ෂල් ලා ඉන්නේ එක්කෙනයි ඒ මමයි....දෙතුන් දෙනෙකුට මෙහෙ ඉඩ නැහැ...තේරුණාද..?.."