මාලඹේ සුසිතපුර අංක 852/31 ලිපිනයේ පදිංචිව සිටි මාලඹේ ප්‍රදේශයේ සමාජ සේවිකාවක මෙන්ම  විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරිනියක වූ විමලා පෙරේරා මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

මිය යන විට 83 වැනි වියේ පසු වූ ඇය ළමා රෝග විශේෂඥ වෛද්‍ය චමිලා පෙරේරා ඇතුළු දියණියන් තිදෙනකුගේ මවක වූවාය.

දේහය මාලඹේ සුසිතපුර නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයතු අද (9) සවස 5.00 තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කිරිමට නියමිතය.