(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාතික සංගමයේ හිටපු ලේකම් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිනාල් ද මෙල් මහතා අභාවප්‍රාප්ත විය.
ඒ මහතා සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන සංවිධායක ගයාන්ද මෙල් මහතාගේ පියා වූවාය.මිය යන විට 84 වියේ පසු වු ඒ මහතා එක්දරු පියෙකි.
දේහය පිළියන්දල කොළඹ පාරේ නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු සෙනසුරාදා (15) පිළියන්දල තුම්බෝවිල ආදාහනාගාරයේ දී සිදුකිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd