
සුජිත් හේවාජුලිගේ
හිටපු අමාත්‍යවරයෙකු වූ මිල්රෝයි ප්‍රනාන්දු මහතා අද අභාවප්‍රාප්ත විය.
මිය යන විට 81 වැනි වියේ පසුවූ ප්‍රනාන්දු මහතා දරුවන් තිදෙනකුගේ පියෙකි. ඔහු කලක් රෝගාතුරව සිටියේය.
වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකු වශයෙන් 1987 වසරේදී පත් වූ හෙතෙම 1989 වසරේ පැවති මහ මැතිවරණයෙන් පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු ලෙස පත්වූයේය.
අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd