හංවැල්ල ලංකාදීප ප්‍රාදේශීය වාර්තාකරු එච්.එස්.ඒ.නන්දන මහතාගේ පියාණන් වන හේවසිංහගේ සිමියොන් (බාස්) මහතා අභාවප්‍රාප්ත විය.
මිය යන විට අනූ දෙවැනි වියේ පසු වූ ඒ මහතා පස්වරු පියෙකි.
දේහය තුන්නාන මහකන්දේ එම මහතා පදිංචි නිවසේ තැන්පත් කර ඇති අතර 2024 ජූලි මස 17 වැනි බදාදා පස්වරු 3 ට පමණ නිවසේ ආගමික වතාවත් කිරීමෙන් අනතුරුව පස්වරු 5 ට තුන්නාන ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd