ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක දිල්ෂාන් තිලකරත්න මහතාගේ පියාණන් වූ පොලිස් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරියකු මෙන්ම පාපන්දු ක්‍රිඩකයකු වූ ටි.එම්. ජුනයිඩ්න් මහතා ඊයේ (8) අභාවප්‍රාප්ත විය.
මිය යන විට 71 වියේ පසු ඒ මහතා ප්‍රසිද්ධ සමාජ සේවකයෙකි.
පී.ඒ.පියවති මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ ජුනයිඩ්න් මහතා ක්‍රිකට් ක්‍රීඩක දිල්ෂාන් තිලකරත්න මහතා ඇතුළු දු දරුවන් 5 දෙනෙකුගේ පියෙකි.
දේහය කළුතර දකුණ, පළාතොට සරත් මාවතේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (9) පස්වරු 4.00ට කළුතර නගර සභාවට අයත් පළාතොට ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd