ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදිනී සිරංගිකා ලොකුකරවිට මහත්මියගේ පියාණන් සහ මාධ්‍යවේදී සජීව විජේවීර මහතාගේ මාමණ්ඩිය වූ විශ්‍රාමලත් විදුහල්පති සෝමසිරි ලොකුකරවිට මහතා අභාවප්‍රාප්ත විය.
පිටබැද්දර, හත්තොටුව පදිංචිව සිටි ඔහු මියයන විට 82 වැනි වියේ පසුවිය. විශ්‍රාමලත් පාඨශාලාචාරිනී ශීලා අබේවික්‍රම මහත්මිය සමඟ විවාහ වී සිටි ඒ මහතා දරුවන් තිදෙනකුගේ පියෙකි.
දේහය ගාල්ල, කරාපිටියේ, මනම්පේරී මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර හෙට (22) උදෑසන 10.00ට රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාරදීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd