(ආරියරත්න රණබාහු)
විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ මාධ්‍යවේදියකු හඬ කැවීමේ ශිල්පියකු ලේඛකයකු සහ රංග ශිලිපියකු වන ලාල් සරත් කුමාර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.
මිය යන විට 69 වන වියේ පසු වූ ඒ මහතා දෙදරු පියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා රට, දැය වෙනුවෙන් කළ සේවයට හිස නමා ගරුකරන අතර අජරාමර නිවන් සම්පත්තියද ලැබේවායි පතමි.
ඔබතුමා ගේ හදිසි වියෝවීම ගැන හරිම කණගාටුයි නිවන්සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .
කලා ලොවේ දිදුළන පහන් ටැඹ අකාලයේ නිවී යාම කිව නොහැකි පාඩුවක්... ඔබට නිවන් සුව...
ඔබතුමා කටහඬ හැසිරවීමේ කලාවේ පතාක යෝධයෙක්. ඔබකළ සේවය අද්විතීයයි...! කතන්දර ආතා අපේ මතකයේ නොමැකී පවතියි... ඔබට දෙව්මව් තුරුළේ සරණ ලැබේවා...!