මේරියස් පිරිස් කොළඹ අග රදගුරු පදවි සහායක රදගුරු (විශ්‍රාමික) තුමෝ අද (13) පෙරවරුවෙ ස්වර්ගස්ථ වූහ.

එතුමෝ මොරටුව කටුකුරුන්ද ප්‍රදේශයේ උපත ලබා ඇති අතර  ස්වර්ගස්ථ වන විට අසූ තුන්වන වියේ පසුවිය.

අසනීප තත්ත්වයෙන් පසු වූ එතුමෝ කොළඹ හැව්ලොක් ටවුන් ඊවිනින් ස්ටෙ(Evening stay) පදිංචි වී සිටියේය. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.