
ගලගෙදර සුජාතා බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්ලිව්. ශිරෝමී රාජපක්ෂ මහත්මිය හදිසි රෝගාබාධයකින් අභාවප්‍රාප්ත වූවාය.
53 වන වියේ පසු වූ ඇයගේ ස්වාමි පුරුෂයාද හතරලියද්ද ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති වන අතර ඇය දරු දෙදෙනෙකුගේ මවකි.
දේහය හතරලියද්ද නිවසේ තැනපත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (17) පස්වරු 4.00ට උඩුව ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතිය.
(ජී.ජී.එම්. රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd