(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැස්බෑව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වූ නිමල් ආරියදාස මහතා අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතා 74 හැවිරිදි වියේ පසුවිය.
1972 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා 2002-2006 කැස්බෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසත් ඉන් අනතුරුව විපක්ෂ නායක ලෙසත් කටයුතු කර තිබිණි.
දේහය කැස්බෑව මඩපාත මාකන්දන අංක179/4 ලිපිනයේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බටුවන්දර පොදු සුසාන භූමියේදී (23) සවස 4 ට සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd