පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුව සභාපති ජගත් සමරවික්‍රම මහතාගේ පියාණන් වන එස්. සමරවික්‍රම මහතා පෙරේදා (28) දහවල් අභාවප්‍රාප්ත විය.

1950.4.19.  දින උපත ලැබු වික්‍රමසිංහ මහතා සමාජ සේවා කටයුතුවල නිරත වී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඇප කැප වූ මහත්මයෙකි.

ආදාහන උත්සවය 30 වැනිදා  සවස 4 ට පොලොන්නරුව ප්‍රාදේශීය සභා ආදාහනාගාර භුමියේ දී සිදුකෙරේ.