විජය නිව්ස්පේපර්ස් ලිමිටඩ් ආයතනයේ හිටපු සහකාර  සාමාන්‍යාධිකාරි - මානව සම්පත් කේ.ඩබ්ලිව්.ආර්.එමි වීරකෝන් මහතා අභාවප්‍රාප්ත විය.

මියයන විට 81 වැනි වියේ පසු වූ ඒ මහතා දරුවන් දෙදෙනකුගේ පියෙකි.

විරකෝන් මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර  අවසන් කටයුතු අද (28) සවස  5.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.