ප්‍රවීන ලේඛක , තිර කතා රචක , හිටපු නියෝජ්‍ය පෝස්ට් මාස්ටර් ජනරාල් තිලක කුඩාහෙට්ටි මහතා අභාවප්‍රාප්ත විය. මිය යනවිට ඒ මහතා 87 වැනි වියේ පසුවිය.
මේ වනවිට දේහය මහජන ගෞරවය සඳහා ගාල්ල කරාපිටිය රුහුණු මල්ශාලාවේ තැම්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (17) ගාල්ල දඩල්ල ආදාහානාගාරයේදී සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd