වඳුරඹ ඉදිරිපත්වල ප්‍රදේශයේ පදිංචිව සිටි බද්දේගම ගා/ අන්තෝනි මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති එල්ටන් දිසානායක මහතා අවුරුදු 81 ආයු වළදා ඉකුත් (01) වැනි දින අභාවප්‍රාප්ත වී ඇත.
එල්ටන් දිසානායක මහතා ටික කලක් රෝගාතුරව සිට ඉකුත් (01)වැනි දින අභාවප්‍රාප්ත වූ අතර මෘත දේහය අවසන් ගෞරව සඳහා වඳුරඹ ඉදිරුපත්විල නිවසේ තැන්පත් කර තිබී අද (03) වැනි දින සවස 03.00ට බද්දේගම ආදාහනාගාරයේ දී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඵල්ටන් අයියාගේ අභාවප්‍රාප්ත වීම ගැන අපගේ කනගාටුව මින් ප්‍රකාශ කරමු. එතුමාට නිවන් සුව ලැබේවා !