IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ෆවුසිට විනය ක්‍රියාමාර්ග

(සුජිත් හේවාජුලිගේ )

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම යෝජනාවට එම යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ සමගි ජන බලවේගයේ පත් කළ පාර්ලිමේන්තු එච් එම් ෆවුසි මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර ඇත.

මෙම යෝජනාව දින තුනක් විවාදයට ගැනීමෙන් අනතුරුව ඊයේ(28) සවස ඒ පිළිබඳ ඡන්ද විමසීම පැවැත්විණ.

ඡන්දය විමසන අවස්ථාවේදී ඒ එච් එම් ෆවුසි මහතා හැර සමගි ජන බලවේගයේ සෙසු සියලු මන්ත්‍රීවරු සභා ගර්භයේ නොසිටියහ.

 



අදහස් (3)

ෆවුසිට විනය ක්‍රියාමාර්ග

අල්හාජ් ෆවුසි Saturday, 29 April 2023 04:49 PM

විනය තිබුණේ නැත්තේ කාගේ ගාවද? මම මගේ තීරණය කෙළින්ම නිර්භීතව ප්‍රකාශ කළා. නමුත් සජිත් ඇතුළු සමගි ජන බලවේගයේ අය හිටියේ වැට උඩ. ඒ ගොල්ලන්ට තිබුණානේ.. පාර්ලිමේන්තුවට ඇවිල්ලා කෙලින්ම විරුද්ධත්වය ප්‍රකාශ කරන්න. ඇයි එහෙම නොකර ඔලුව හංගාගෙන පාර්ලිමේන්තුවට නෑවිත් හිටියේ? ඒ අතින් ජාතික ජනබලවේගයේ අනුර කුමාරලා, එතකොට ස්වාධින අතුරෙලියේ හාමුදුරුවෝ එහෙම කෙලින් මිනිස්සු. ඒ ගොල්ලෝ කෙලින්ම තමන්ගේ විරුද්ධත්ව ප්‍රකාශ කළා. ඒ ගතියට මම බොහෝම ගරු කරනවා. සජිත්ගේ කොන්ද පණ නැති වැඩ නිසා එයාගේ පාක්ෂිකයෝ ඊයේ රෑ මිනිහාගේ ගෙදර වටකරන්න ලැහැස්ති වෙලා හිටියේ. මේ මම තමයි මිනිස්සුන්ට පැහැදිලි කරලා දුන්නේ ප්‍රශ්නේ තරම. මම කිව්වා ඒ කාලේ සජිත්ගේ හොර සල්ලි කේස්, නිධන් කඩපු කේස්,... ඒවා මේවා නිසා තමයි සජිත් බය ' කියලා. බයගුල්ලෙකුට අපි ඡන්දෙ දෙන්නේ නැහැ කියලා ඔවුන් ගියා. මට විරුද්ධ විනය චෝදනාව දානකම් මම බලාගෙන ඉන්නේ..., එදාට මම මාධ්‍යෙව්දීන් ගෙන්නලා ලොක්කාගේ ෆුල් පැටිකිරියම එළියට දානවා...

:       5       14

BamunuarachchiMonday, 01 May 2023 07:47 AM

නිර්භීතව ප්‍රකාශ කළා නොවෙයි අලහොදී ෆවුසි ආණ්ඩුවට පන්දම් අල්ලලා ඇමතිකමක් ගන්න හදනවා.

:       0       2

මහසෙන් Saturday, 29 April 2023 10:52 PM

අර රාජිතට ගත්තු විනය ක්‍රියාමාර්ග වගේද? හහ් හහ් මෙහෙමත් විහිලු විපක්ෂයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site