අද රාත්‍රියේ බටහිර ඉන්දීය දූපත් බලා යාමට සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නකු වන ළහිරු කුමාරට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි. සංචාරය බලා පිටත්ව යාමට පෙර, කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වලදී ඔහුට වයිරසය අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
ළහිරු කුමාර සම්බන්ධයෙන් සෞඛ්‍ය නියමයන් අනුව කටයුතු කෙරෙන අතර ඔහුගෙන් හිස්වූ ස්ථානය සඳහා සුරංග ලක්මාල් කණ්ඩායමට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තවත් ක්‍රීඩකයන් කිහිප දෙනකුගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා කිහිපයක් ලැබීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd