(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )
ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරනු ලැබ ඇත.
එම කාරක සභාවේ සභාපතිත්වය උසුලන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාය.
නලින් ප්‍රනාන්දු , (වෛද්‍ය) සීතා අරඹේපොල , අ. අරවින්ද් කුමාර් , ගීතා සමන්මලී කුමාරසිංහ , (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ , (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද ,බ් සිවඥානම් ශ්‍රීතරන්, (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන , රෝහිණි කුමාරි විජේරත්න , (වෛද්‍ය) උපුල් ගලප්පත්ති, කිංස් නෙල්සන්, මුදිතා ප්‍රිශාන්ති, අලි සබ්රි රහීම් , කුමාරසිරි රත්නායක , රාජිකා වික්‍රමසිංහ , වීරසුමන වීරසිංහ , මංජුලා දිසානායක , (මහාචාර්ය) චරිත හේරත් , (ආචාර්ය) හරිනි අමරසූරිය සහ ජගත් සමරවික්‍රම යන මහත්ම මහත්මීහු සෙසු කමිටු සාමාජිකයෝ වෙති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd