
( කේෂර ගුණතිලක)
වැල්ලවාය පොලිස් වසමේ ඇල්ලපාර ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයකින් ළමයින් හතරදෙනෙකු අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.
අවුරුදු 16,14 වියෙහි පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකු සහ 15 හැවිරිදි වියෙහි පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකු මෙලෙස අතුරුදන්වී ඇත.
මෙම ළමයින් සිව්දෙනා ළමා නිවාසයට නොදන්වා පිටවගොස් ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමා නිවාසවල ළමයින් සළකන්නේ හිර කාරයින්ට වගේ. ඔවුන් සඳහා පරිත්‍යාග දෙන අය සමඟවත් සාමාන්‍ය විදිහට හැසිරෙන්නට ඉඩක් දෙන්නේ නෑ ආදරය ලබන්න දෙන්නේ නෑ. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනැ. ඔවුන්ට කන්න බොන්න ඉන්න තැනක් විතරක් නෙවෙයි . ආදරයත් අවශ්‍යයි. බලාගන්න කාන්තාව බොහෝ විට නපුරු තැනැත්තියක්.