(ප්‍රදීප් කුමාර)
යාපනය කෝපායි පොලිස් වසමට අයත් උරුම්බිරායි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ළමා නිවසයක සිටි දැරියන් තිදෙනකු අතුරුදන් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කෝපායි පොලිසීය කියයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 14 , 15 හා 16 යන වයස් වල පසුවන දැරියන් බවට තොරතුරු අනාවරණයවි තිබේ.
මෙම දැරියන් මුලතිව් හා උරුම්බිරායි යන ප්‍රදේශ වල පදිංචිව සිට මෙම ළමා නිවාසයේ රැකවරණ පතා ගෙනවිත් සිටි බවටද කරුණු අනාවරණය වන අතර එම දැරියන් අතුරුදන් විම සම්බන්ධයෙන් කෝපායි පොලිසියට ලද පැමිණිල්ලට අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ළමා නිවාසයක දැරියෝ තිදෙනෙක් අතුරුදන්