(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වුවත් ගෝලීය වශයෙන් මුස්ලිම්වරුන් මහ ජාතියක් බවත් කාගේත් බලපෑම් වලට මුස්ලිම්වරුන් යටත් නොවන බවටත් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා කළ ප්‍රකාශය හෙළා දකින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ඔහු එම ප්‍රකාශය නොකළා යැයි මෙතෙක් ප්‍රතික්ෂේප කර නැති බව කී අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලාංකිකයෙක් නම් පවතින තත්ත්වය තේරුම්ගෙන බහුතරය කවුද ? සුලුතරය කවුද? යන්න තේරුම් ගෙන සියලුම දෙනා එක්ව අයිතිවාසිකම් ඇතිකරගත යුතු බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ උපාධිය දෙන ආයතන ආරම්භ කළ හැක්කේ ශ්‍රී ලාංකිකයන්ට පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා එසේ නැතිනම් එම ආයතන රජයට පවරා ගැනීමට සිදුවන බවද අවධාරණය කළේය.
සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ කොළඹ අරලිය ගහ මන්දිරයේදී අද (11) පැවැති විශේෂ හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කනවෝ කනවෝ කියල වැඩක් නැහැ.
ඔන්න තවත් ඉතා පහසු නොබොල් පන්දුවකට වැරෙන් පහරක්. නරබන්නෝ ප්‍රීති ඝෝෂා නගති.
(1 කොටස) හිස්බුල්ලා නමැති සර්පයාගේ ඇත්ත තත්වය හෙළිකරන වාර්තාවක් වෙනත් පත්‍රයකින් උපුටා ගත්තෙමි. මේ ඔහුගේ ප්‍රකාශයයි.."ලංකාවේ විතරයි අපි සුළු ජාතිය, නමුත් ලෝකයේ අප මහ ජාතිය බව ජාතිවාදීන් දැනගත යුතුයි. මුස්ලිම් ජනතාවගේ ආධ්‍යාත්මික කටයුතු පිළිබඳ කතාකිරීමේ අයිතිය පිළිබඳව මෛතී‍්‍ර, රනිල්, මහින්ද හෝ වෙන කිසිවකුට මැදිහත්වී තීරණයක් ගැනීමට බැරි බව හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා පැවසීය. ඒ මහතා එසේ අදහස් පළකර සිටියේ ආණ්ඩුකාර පදවියෙන් ඉල්ලා අස්වීමෙන් පසු කාත්තන්කුඩියේ පැවැති ජනතා හමුවකදීය... එහිදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා ලෝකයේ වෙනත් කිසිම රටකට ලබාදී නැති සහනයක් ඉරානය ලංකාවට ලබාදෙනවා. 6 මසක ණයකට බොරතෙල් ලබාදෙනවා. අරාබි රටවල් විවිධ ආධාර ලංකාවට ලබාදී තිබෙනවා. ලංකාවට ණය ලබාදෙන රටවල් අතරින් දෙවැනි තැන ගන්නේ අරාබි රටවල්... බදුල්ල - චෙංකලඩි මාර්ග සංවර්ධනය සඳහා කෝටි 2000 ක් ලබා දෙන රට සෞදි අරාබියාව. නැගෙනහිර විශ්වවිද්‍යාලයට කෝටි 200ක් ආධාර ලබාදෙන්නේ කුවේට් රට ඔපෙක් සංවිධානය ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගේ ප‍්‍රශ්නය දිග්ගැසුණොත් ඉන්ධන ලබාදීම 23% කට සීමා කිරීමට සිදුවන බව පවසා තිබෙනවා.
හිස්බුල්ලා (2 කොටස) "එසේ සිදු වුණේ් නම් ලංකාවේ පෙට‍්‍රල් ලීටරයක් රු. 450/- ක් වීමට ඉඩ තිබෙනවා. රටවල් 57 කින් සමන්විත ඕ. අයි. සී. සංවිධානය ඉතා බලවත් සංවිධානයක්, එහි ගන්නා තීරණ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගන්නා තීරණවලට සමානයි. ඕ. අයි. සී. සංවිධානය මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස දන්වා තිබෙන අතර එසේ නොකළහොත් ආර්ථික සම්බාධක ඇතිවීමට ඉඩ ඇති බවටද අනතුරු අඟවා තිබේ. රටේ බිම් අඟලක්වත් වෙන්කර අප පාලනය කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍යතාවකුත් අපට නැහැ. එළඹෙන ජනාධිපතිවරණයේදී මුස්ලිම් ජනතාවට සමගියෙන් හා එකමුතුවෙන් සිට තීන්දු තීරණ ගැනීමට සිදුවේවි. නායකයාගේ සිට ගම් මට්ටමේ සාමාජිකයා දක්වා පක්‍ෂ බේද අමතක කර එක්සත්ව කටයුතු කර ප‍්‍රජාවගේ ආරක්‍ෂාව සඳහා එක් විය යුතුය. ශී‍්‍ර ලංකා ඉතිහාසයේ අවුරුදු 90 කට පසු මුස්ලිම් අමාත්‍යවරුන් නොමැති ඇමැති මණ්ඩලයක් මේ රටේ ඇතිවී තිබෙනවා. මෙය අභාග්‍යසම්පන්නයි. මින් ඉදිරියට ඇමැති මණ්ඩලයේ හෝ තනතුරුවල හෝ අප සිටිය යුතු නම් මුස්ලිම් ප‍්‍රජාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතුයි." මෙය අපට තර්ජනයක් නොවෙයිද...? මොහුට විරුද්ධව නීතිමය පියවරක් ගන්න බැරි ඇයි..?
ඔහොම යන්න අපේ අගමැතිතුමනි, මරු මරු...
ජයවේවා...!!!
එහෙම කෙලින් කතා කරනවා නම් තමයි හොඳවෙන්නේ නැතුව ...
දැන්වත් අගමැතිට මේවා තේරුනොත් හොදයි.
ඉස්ලාම් අය අරාබියට ගතු කියනවා, ක්‍රිස්තියානි අය රෝමෙට ගතු කියනවා, බුද්ධාගමේ අයයි, හින්දු අයයි ඉන්දියාවට ගතු කියනවා. ලංකාව අනාතයි.
අගමැතිතුමාට දැන් තරහ යනවා වගේ... මේ විදිහට හිටියා නම් හරිම අගෙයි..
එක එක්කෙනාට ඕන විදිහට එක එක ආයතන පිහිටුවීමට ලංකාවේ විතරක් නොවෙයි අසල්වැසි ඉන්දියාවෙවත් එහෙම නැත්නම් ලෝකයේ විවිධ රටවල ජනතාව වෙසෙන ඇමෙරිකවෙවත් කිසිවෙකුට ඉඩක් නැහැ. මෙයා කවුද ඔය විස්ව විද්‍යාලය ලංකාවේ දාන්න. එහෙම නම් ඕන ජාතිකයෙකුට එයට ඇතුල් වෙන්න ඉඩ දෙනවද?
ලංකාව තෙල් ගන්නේ පිනට නොවේ. එහෙම කිසිම මැදපෙරදිග රටකට බැහැ ලංකාවට තෙල් සම්බාධක දමන්න. ඒවා විහිලු කතා, ඔවුන් කරන්නේ ව්‍යාපාරයක් , ඔය ලංකාවේ ඉන්න මුස්ලිම් සමහරු හිතන් හිටියට මැදපෙරදිග රජවරු මෙයාලගේ නෑයෝකියල , එහෙ ගියාම මොවුන්ව සත පහකට ගණන් ගන්නේ නැහැ . මොකද ඔවුන් දන්නවා මෙහෙ අය බංගලි දේශයට නෑකම් කියන බව .. මේ රටවල ඉන්න අපි හොදට ඔය ගැට දන්නවා ..සත පහකට බයවෙන්න එපා ..කිසිම අරාබි රටක් ලංකාවට සම්බාධක දමන්නේ නැහැ. ඔය තර්ජන වලට බයවෙන්න එපා, ඉතිහාසේ කිසිම රටකට එහෙම කරලා නැහැ. සම්බාධක දමන්න පුළුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානෙට පමණයි.
ඕවා ඡන්ද ගුන්ඩු බව තේරෙන්නෙ නැද්ද? අහෝ ලංකාව!
වඩුවන්ට කරන තර්ජනය පිළිබඳව ඔබතුමා දරන ආකල්පය මොකක්ද?
හිස්බුල්ලා කියන්නේ ඔලුව ඉදිමුන මිනිහෙක් කියල පේනවා නේද? හිතේ සෞදි රජ පවුල එයාගේ නෑයෝ කියලා. මොකද්ද මේ මුස්ලිම්වරු කියන අමුතු වචනේ? (සිංහලවරු , දෙමලවරු කියල වචන නැහැනේ) ඕනෙවට වඩා උඩින් තිබ්බ පාර තමා දැන් බෝම්බ බැඳගෙන ඇගට පනින්නේ.
ඉරානය යනු වැදගත් මුස්ලිම් වරු ඉන්න මිත්‍රශීලී රටක්. ඉරානය අපිට තෙල් ණයට දෙනබව ඇත්ත, එසේම ලංකාව ඉරනයටත් විවිධ අවස්ථාවල උදව් කර තිබේ. එසේම ඉරානය වහබ්වාදයට විරුද්ද රටක්. හිස්බුල්ලා ඉන්නේ වහබ්වාදී සෞදිය සමග නේද ?
ඔය හිස්බුල්ලා ඕවට වැඩා දේවල් කියනකොට කොහෙද දන්නේ නැහැ ඔය අගමැති හිටියේ?
මොවුන් ගේ ක්‍රියා කලාපයන් අනුව ලංකාව ස්වෛරී රාජ්‍යයක් නොව යටත් විජිතයක් බවට හැගෙනවා. රජයේ වග වීම අවශ්‍ය වේ
දෙමළුන්ට සල්ලි ඇතුළු යුද මෙවලම් එවන්න බලවත් රටවල ධනකුවේරයන් වී සිටින 1958 දී සරණාගතයන් ලෙස රටවල් 80ක විහිදුණු දෙමළ පිරිස කොටි 8 ඉක්මවයි. මුස්ලිමුන්ට සල්ලි පොම්ප කරන්න අරාබි ධන කුවේරයන් සිටිති. සිංහලයාට සල්ලි එවන්න ඉන්නේ කව්ද? ජේ.ආර් විවෘත ආර්ථිකය තුළින් ලෝක ධනවතුන් ගෙනාවේ එදා තිබුණු දෙමළ-මුස්ලිම් ආර්ථික ඒකාධිකාරයට මුහුණ දී ඊලාම් යුද්ධය දිනා රට දියුණු කරන්නයි. රනිල් ඉන්දියාව චීනය ඇමෙරිකා ගැටේ ගහලා තියෙන්නේ වත්මන් අරාබි සල්ලිවලට හා අනාගතේ දෙමලුත් එකතු වී සටනට ආවොත් ඒ දෙකටම ඔරොත්තුදෙමින් රට දියුණු කරන්න කියලා වැටහෙනවද? විවෘත ආර්ථිකේ ජරාව දෙමළ, මුස්ලිම් ආර්ථීකයට වඩා තාක්ෂණිකයි වගේ ඇමෙරිකා ජරාව අරාබි ජරාවට වඩා තාක්ෂනිකයි. අපි ඒ ඒ ජරාව පාලනය කරගත යුතුයි. අතීත ප්‍රෞඩත්වය කියා පා විතරක් අද පවතින්න බෑ. ආගම හැදියාවට බලපාන එකම සාධකය වුණාට වත්මන් ලෝක ආර්ථික රටාව සමග නොසැසදී රටක පැවැත්මක් නැත. රාජ්‍යතන්ත්‍ර ඥානය නැති ජාතයන්තර පිළිගැනීමක් නැති අය ජේ.ආර්. හා රනිල් වගේ අයට කරන්න නුදුන් නිසයි හිස්බුල්ලලා ඔහොම කියන තත්වයට පත්වුනේ...