
(ලක්මි කුඩලිගම)
බුලත්සිංහල, හල්වතුර ,එපිටවත්ත ප්‍රදේශයේදී දෙදෙනෙකු අතර ඇති වූ බහින්බ ස්වීමත් දුර දිග යෑමෙන් හෙල්මටයකින් පහර කෑ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ බුලත් සිංහල හල්වතුර ප්‍රදේශයේ මානගේ සමන් පාලිත නැමැති පනස් හැවිරිදි වියේ පසුවන සිව් දරු පියෙක් බව පොලිසිය පවසයි.
පහර දුන් පුද්ගලයා විසිතුන් හැවිරිදි අයකු වන අතර ඔහු මිය ගිය අයගේ ඥාතිවන දියණියක් විවාහ කරගෙන සිටින අයෙකු බව පොලීසිය කියයි.
පහර දුන් බවට සැක කෙරෙන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර බුලසිංහල පොලිසිය වැඩිදුරු විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාකින්ට ගහන පඩංගු ගණන් කාරයෝ. මේ වගේ එවුන්ට කැලෑ නීතිය අවශ්‍ය නැතිද?
යකෝ හෙල්මට් තියෙන්නේ මිනිස්සුන්ගෙ ජීවිත ආරක්ෂා කරගන්න .මුන් ඒකෙන් ගහලා මිනිස්සු මරනවා .පුදුම මිනිස්සු .