හාලිඇළ ප්‍රාදේශීය සභාවේ මුළු ආසන 46න 23ක බලය ජාතික ජනබලවේගයට හිමි විය.
විපක්ෂ කණ්ඩායම් ද ආසන 23 හිමි කරගෙන තිබූ අතර සමගි ජනබලවේගය ආසන හතක් ද, පොදුජන පෙරමුණ ආසන 6ක් ද, එක්සත් ජාතික පක්ෂය ආසන 4ක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අිසන 3ක්ද, ශ්‍රී ලංකා කම්කරු කොන්ග්‍රසය ආසන දෙකක්ද, උඩරට මහජන පක්ෂය එක් ආසනයක් ද දිනාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd