(අංජුල මහික වීරරත්න)

විසි දෙවන සංශෝධනය මූලික වශයෙන් නීතිය හා අධිකරණය හා සම්බන්ධ කාරණයක් බැවින් ඒ පිළිබඳව අදහස් දැක්වීම තම සංගමයේ විෂය පථයට අයත් නොවන බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

22 සංශෝධනය ගැන තම සංගමය කිසිම නිවේදනයක් නිකුත් කර නැතැයිද දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය කියයි.

එම නිවේදනයේ මෙසේද සඳහන්ය.