(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවෙිගයේ පළාත් පාලන කම්ටු සභාපති වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා⁣ මහතා පත් කරනු ලැබ තිබෙි.

විපක්ෂ නායක සහ සමගි ජන බලවෙිගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අදාල පත් කිරීම කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හර්ෂණ රාජකරුණා මහතාට අදාල පත්වීම් ලිපිය ප්‍රදානය කළ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද සහභාගී විය.