(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයත් කර තිබෙන්නේ කපුටු කූඩුවේ බිත්තර දැමීම යැයි පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
කපුටු කූඩුවේ බිත්තර දැමූ කතාවක් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී පැවසූ බව කී ඩයනා ගමගේ මහත්මිය ඒ කතාව ඇසුණු විට තමාට හිනා ගිය බව ද සඳහන් කළාය.
සමගි ජන බලවේගය කර තිබෙන්නේ "මගේ කූඩුවට" පැමිණ බිත්තර දැමීම යැයි ද ඉතින් කපුටු කූඩුවේ බිත්තර දමන්නට එපා යැයි කියමින් ඔබ තුමාගේ නායකයාට පහර ගසන්නට එපා යැයිද ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුව අමතමින් ඊයේ ප්‍රකාශ කළේ "රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටවකු වගේ" බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියට කිසිම සදාචාර අයිතියක් නැහැ එ පක්ශෙට ලබිච්ච ජතික ලයිස්තු මත්‍රී දූරයෙන් පත් වෙල එම පක්ශයට විරුද්ධව වෙන කන්ඩායමක් එක්ක එකතුවිමට ඔයාගෙ හසිරිම ජනතාව වන අපි පිලිකුල් කරනව.
අනේ නිකන් පීචන් වෙන්නේ නැතිව ඉන්නවද? පුළුවන් නම් ඡන්දයක් දිනලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පෙන්වන්න.
මෙලෝ වැඩකට නැහැ. ලැජ්ජා නැති කම.
ජනතාවගේ සමස්ත ඉතිරි කිරීම්වලින් සියයට 70ක් රාජපක්‍ෂලා හොරකම් කරලා කියලා කට ඇද කරලාම ඊයේ හර්ෂ කිව්වා ..! එතකොට හර්ෂ ඊයේද පාර්ලිමේන්තුවට ආවේ...? හර්ෂ පාර්ලිමේන්තුවේ දෙන කිසිම දෙයක් පාවිච්චි කරේම නැද්ද..? බැලුවාම හර්ෂත් සියයට 70 කොටස් කාරයෙකි..! බංගලිදේශ වියට්නාම රටවල්වල නායකයින් "කාලයේ-තාලයට" රටේ නැවුම් මඟ වෙනස් කරනකොට හර්ෂ වගේ අය කළේ දේශපාලන වාසිගන්න පිල් මාරු කළා.. බොරු කියවන කට මාරු කරන්න බැරි නිසා. අද බොරු දේශප්‍රේමී කතා කියනවා අරගලේ කරපු අය ගැන උද්දච්ච මානයෙන්..! කකුළුවා යන ගමන ගැන කුමන කතාද? කුකුලා දාපු බිත්තරය රකින්න හදනකොට..!!