
(අංජුල මහික වීරරත්න)
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන්ට විශේෂ ජනාධිපති උපදේශක දුර දෙකක් ලබා දී තිබේ.
මේ අනුව හරීන් ප්‍රනාන්දු මහතා ඉඩම් ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ උපදේශක ලෙසත් මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා පිළිබඳ උපදේශක ලෙසත් පත් කර ඇත.
හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අහෝසි වීමෙන් පසු ඔවුනට අමාත්‍ය ධුර වලින් ඉවත්වීමට සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලජ්ජා නැති වැඩක් රනිල් .
අපේ සල්ලි කාපල්ලා .තව මාසයයි .කාලකන්නි ඊට පස්සේ වමාරපල්ලා
මේ වගේ අපත වැඩ කරන්න තමයි රනිල් දන්නේ. මේක අධිකරණයට සහ රටේ නීතියට කනට ගැහුවා වගේ වැඩක්. පිං ජනපති වෙලා මෙහෙම නම් ඡන්දෙන් ආවොත් කොහොම පිස්සුවක් නටාවිද?
රනිල් ලොකු වැඩක් නේ ,මෙයාලාගෙන් ගන්න තියන උපදේශය මොනවද .නිකන් අපේ බදු සල්ලි නාස්ති කරනවා
අධිකරණයේ තීරණ තුට්ටු දෙකට මායිම් නොකරන පිනා ඇතුළු මේ හැතිකරය හැකි ඉක්මනින් පන්නා දමමු
රටේ මුදල් නාස්ති කරන මූට හෙන ගහන්න ඕනි.
රනිල් රටේ නීතියටවත් සලකන්නේ නැතුව ජනපති වෙන්න හදනවා .මේ ගොන් දෙන්නත් ඕනෙම කුණුගොඩක් භාර ගන්නවා
සිලින්ඩර් සීයට බර වියදම් ඇති
මේ තමා ලංකාවේ තිබෙන මජර දේශපාලනය.
රට තවත් ණය බරින් පුරවන්න සිලින්ඩර සීයා ඔබේ බදු මුදලින් සූදු කෙලින්නෙ එහෙමයි.
දැන් රනිල්ගේ මොලේ එහෙම පිටින්ම අප්සට් වෙලා තියෙන්නේ. ඒකයි මේ නීති විරෝධී වැඩ, මැතිවරණ නීති සම්ප්‍රදායන් උල්ලංඝනය කරගෙන යන්නේ. ඡන්දෙ අනිවාර්යයෙන්ම පැරදිලා රනිල්ට ගෙදර යන්න වෙන්නේ නැහැ. මිනිහා අනිවාර්යයෙන්ම බලු කූඩුවට දක්කනවා රටේ නීතියෙන්ම...
මුහුණු දෙකෙන්ම පෙනෙනවා දෙන්නාම මෝඩ ගොන් මැට්ටෝ කියලා. එකෙක් ඉන්දියාවට ගිහින් කිව්වා ලංකාව ඉන්දියාවේ කොටසක් කියලා, අනිත් කෙනා කොරියාවට මිනිස්සු යවනවා කියලා කෝටි ගාණක් ගසාකාලා. ඒ සල්ලිවලින්වත් පළවෙනි ගෑනිටයි, ළමයාටයි කන්න අරගෙන දෙන්න. කාලකන්නි හැත්ත. ඒ වාගේමයි මේ අසාධාරණ පත්වීම් වලට නඩු වැටෙනවා, හොරාකාපු මහජන මුදල් ආපහු ගෙවන්න වෙනවා ළඟදීම...!
මාලිමාවට ඡන්ද කෝටියක් !!! ඡන්දෙ දෙන්නේ අපිනේ ..!!!
දූෂිත දේශපාලුවන්ගෙන් ගන්න පුළුවන් උපදේශය මොකද්ද? හොරකම් වන්චා දූෂණ බොරුව කපටිකම් රැවටිලි මිසක් අහවල් දෙයක් දන්නවා කියලාද?
මරු ඩබල ගෙදර යන ගමන් තවත් හොරා කාලා යන්ඩ මාර්ග පැදිලා
අපේ සල්ලි වලින් පඩි ගන්න පිං පඩි තනතුරු
තව ලැජ්ජා හිතෙන දේවල් කරයි. ලැජ්ජයි...!