
(අංජුල මහික වීරරත්න)
අග්‍රන්‍ය සිනමා වේදනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද අවසන් ගෞරව දැක්වූවාය.
මාලනී පොන්සේකා මහත්මියගේ දේහය තැන්පත් කර ඇති කොළඹ චිත්‍රපට සංස්ථාව වෙත ගිය අග්‍රාමාත්‍යවරිය සිය අවසන් ගෞරවය දැක්වූවාය.
මාලනීය ලාංකේය චිත්‍රපට ලෝකයේ ස්වර්ණමය යුගය නියෝජනය කළ බවද අග්‍රාමාත්‍යවරිය එහිදී කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලනි යනු ජාතික වස්තුවක්, එතුමියට ජනාධිපති අරමුදලින් කරපු වියදම් ලිස්ට් කියවන දොස්තර මන්ත්‍රී අපතයා අපහාසයට කියවන කොට එහා පැත්තෙ හිනා වෙවි ඉදලා, තව ලැජ්ජා නැතිව මිනිය බලන්න එනවා.
@mahe, ජනාධිපති අරමුදල පිහිටුවා තිබෙන්නේ ආර්ථිකව පීඩා විඳින රටේ ජනතාවට විශේෂයෙන් රෝගී තත්වයකට පත්වී වියදම් දරාගත නොහැකි වූ අවස්ථාවලදී පිහිටවෙන්න . මෙයින් වැඩි මුදල් ලබාගෙන තියෙන්නේ මුදල් හිඟකම ඇති අය නෙවෙයි. එහෙම අයගේ නම රටේ ජනතාවට හෙළි කිරීම රජයේ සතු වගකීමකි.
Mahindra වහල්ලු ඉගෙන ගත්තේ ජෙප්පන්ගෙන්