
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච් චන්දන)
ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරීන් මුහුදු මාර්ගයෙන් රැගෙන විත් ප්‍රවාහනය කරමින් තිබු රුපියල් ලක්ෂ 75 කට ආසන්න වටිනාවකින් යුත් ජංගම දුරකථන 650 ක සංඛ්‍යාවක් සමග සැකකරුවෙක් නොරෝච්චෝල කරඹ පොලිස් නාවික මාර්ග බාධකයෙදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව ප්‍රදේශයෙ පදිංචි සැකකරුවෙකු වන අතර මෙම ජංගම දුරකථන බොලරෝ වර්ගයෙ කැබ් රථයකින් කරමින් තිබු වාහනයක් බව කියයි.
කල්පිටියෙ සිට කරඹ නාවික පොලිස් මාර්ග බාධකය හරහා ගමන් කරමින් තිබු මෙම සැක සහිත වාහනය අද(28 ) අලුයම පරික්ෂාවට ලක්කර ඇති අතර එහිදි පෙට්ට් පහක අසුරා තිබු ජංගම දුරකතන තොගය සොයා ගැනිමට හැකිව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් liberty plaza එකේ ෆෝන් ඔක්කෝම ගණන් යයි අද ඉඳන්...!